ESET Smart Security 6 ජීවිත කාලයටම තියාගමු..
Softwareහරි දැන් කියන්නම් කොහොමද ජීවිත කාලෙටම ESET Smart Security තියාගන්නෙ කියල.ඔන්න මම පහලින් ලින්ක් එක දානව.අරගන්න.
Download ESET Smart Security 32Bit
01)මුලින්ම ඔයාගෙ පරිගණකයට ESET Smart Security 6 දා ගන්න.
02)Restart කරන්න.
03)F8 එක ගහල Safe Mode එකෙන් On කරගන්න.(F8 Key එක වැඩ කරන්නෙ නැති කට්ටිය Windows+R කී ඔබල Run එක අරගන්න.Run එකේ "msconfig" කියල ගහල Enter කරන්න.එතකොට System Configuration මෙනු එක Open වෙනව.ඒකෙ Boot කියන එකට යන්න.Safe Boot කියන එකට ටික් එකක් දාල Ok කරල Apply කරන්න.ඊට පස්සෙ Restart කරන්න අහනව.ඒක Restart Now දෙන්න.)
04)දැන් Crack එක Open කරල Enable දෙන්න.
05)F8 Key එක වැඩ කරේ නැති කට්ටිය ඉහත කී විදියට නැවත System Configuration >Boor කියන එකට ගිහින් කලින් දාපු ටික් එක අයින් කරන්න.
06)නැවත Restart කරන්න.
දැන් ඔයාලගෙ ජීවිත කාලෙටම ESET භාවිතා කරන්න පුලුවන්..බයනැතුව අප්ඩේට් කරන්නත් පුලුවන්.ඔයා එක පාරක් ESET භාවිතා කරොත් ආයෙත් වෙන Virus Gard එකක් දාගන්නෙකන් නෑ...මම කියනනිසා ඔයත් දා ගෙන බලන්න.මෙයා පොඩි උනාට ලොකුවැඩ කරනව...


.gif)
No comments:
Post a Comment