Saturday, January 18, 2014

Dj කරන්න කැමති කට්ටියට Virtual DJ

Dj කරන්න කැමති කට්ටියට Virtual DJ Home එක්ක Effects,Loops,Scratch තොගයක්ම.

ඔන්න මම ඔයාලට අද තව භාන්ඩයක් ගෙනාව..මේක ටිකක් පරනයි..ඒ උනාට මට හිතුන දෙන්න ඕන කියල..අද ඔයාලට දෙන්න Virtual DJ  කියන සොෆ්ට්වෙයා එක..Dj කරන්න උන තියෙන කොල්ලොන්ට මුලින්ම පුරුදු වෙන්න මේක නියමයි..මටත් කලින් ඔය උන තිබුන..යාන්තම් හොඳ කරගත්ත...මම මේක ඔයාලට දෙන්නෙ නිකම්ම නෙවේ..Effects,Loops,Scratch තොගයක්ම අද ඔයාලට දෙනව..Effects සහ Loops කියන එක ගොඩක් කට්ටිය දන්නව..ඒත් Scratch කියන එක දන්නෙ නෑ..Scratch කියන්නෙ ඔය මික්ස් කරපු සින්දුවක් මැදින් පොඩියට චිකි චිකි ගාන්න සද්ද ඇහෙන්නෙ.අන්න ඒවට තමා Scratch කියන්නෙ...හ්ම්ම් හරි..එහෙනම් පහලින් දානව අරගන්න.. 

Download Virtual DJ Home Free


Virtual DJ Effects,Loops,Scratch Pack



 දැන් ඔයාගෙ පරිගණකයට Virtual DJ  ස්ථාපනය කරගන්න..දැන් ඔයා අරගත්ත Loops ටික Document >VirtualDJ > Sampler කියන ෆෝල්ඩර් එකට Past කරන්න.Effects ටිකත් Document >VirtualDJ > Pluging > SoundEffact කියන ෆෝල්ඩර් එකට දාන්න..දැන් බලන්න වැඩකෑලිදාල මික්ස් එකක් කරන්න පුලුවන්ද කියල..උත්සහකරොත් බැරිවෙන්නෙ නෑ..

No comments:

Post a Comment