Monday, January 20, 2014

Drivers හොයන්න දුක් විඳපු කාලෙ දැන් ඉවරයි...

Drivers හොයන්න දුක් විඳපු කාලෙ දැන් ඉවරයි.

Posted in 
ඔන්න මම ඔයාලට අද ගෙනාව තවත් වටිනා සොෆ්ට් එකක්.හැමෝටම වගේ මේ ඕන වෙයි කියලා හිතනවා. Driver Checker කියන්නේ ඩ්‍රයිවර්ස් හොයාගන්න දැනට ගොඩක් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්.Drivers හොයන්න එක එක Software තියෙනව.මම භාවිතා කරන්නෙ Driver Checker සහ 3DP Chip v1211 කියන මෘදුකාංග දෙක.මම බලපු හැම පරිගනකයකම මේ දෙකෙන් එකකින් ගොඩදාන්න පුලුවන් උනා.මම මුලින් හිතුවෙ Driver Checker මෘදුකාංගය විතරක් දෙන්න.පස්සෙ හිතුන දෙකම දුන්නොත් ඔයාලට ගොඩක් වැදගත් වේවි කියල.ඔන්න එහෙනම් මම පහලින් දානව.අරගන්න.

            Download Driver Checker + Keygen                                >>>DOWNLOAD<<<

                             Download 3DP Chip v1211
                                        >>>DOWNLOAD<<<


 

Pictures,Videos,Audio ටික Delete උනාද??මෙන්න එහෙනම් ආපහු ගන්න කියාපු බාන්ඩෙ...

ඔයාගෙ Pictures,Videos,Audio ටික Delete උනාද??මෙන්න එහෙනම් ආපහු ගන්න කියාපු බාන්ඩෙ.

Posted in 

ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් ගොඩාක් වටින දෙයක් ගෙනාව.ඔයාලගෙ පරිගනකයේ තිබුන චිත්‍රපටයක්,වැලයක්,කෙල්ලගෙ ඡායාරූප ටික ඔයාට අමතකවෙලා ඩිලිට් උනාද?ඒව නැවත ඔයාට ලබාගන්න ඕනද?ඔන්න අද දෙන්න හදන්නෙ ඒකට නියම බාන්ඩයක්.ඔයාගෙ පරිගනකේ තිබි මැකී ගියපු ඕනෑම දෙයක් මේ මෘදුකාංගය මගින් ඔයාට නැවත ලබාගන්න පුලුවන්.Recover My Fileකියන මෘදුකාංගය තමා ඒකට කියාපු එක.සමහරු හිතනව ඇති මේක වෙන්න බෑ.ඩිලිට් කරපුව කොහොමද ආපහු ගන්නෙ කියල.
මෙන්න මෙහෙමයි යාලුවනේ ඒක වෙන්නෙ.

ඔයාලගෙ පරිගනකයේ යම් ෆයිල් එකක් හෝ ෆෝල්ඩරයක් මකා දැමුව සැනින් එය පරගනකයෙන් ඉවත්වන්නෙ නෑ..ඒ වෙනුවට වෙන්නෙ මකා දැමූ ෆෝල්ඩරයට අදාලව පරිගනකයේ ඩිරෙක්ටරියට තිබෙන සබඳතාව ඉවත්වීම පමනයි.ඒ සමගම එම ෆයිල් එක හෝ ෆෝල්ඩරය ඉවත්වීමනිසා එය කලින් ලබාගෙන තිබූ හාඩ් ඩිස්ක් ඉඩ දැන් ලබාගත හැකි බව පෙන්නනව.නමුත් මේ ඉඩෙහි තිබූ ෆයිල් හෝ ෆෝල්ඩර ඉරේස් වෙන්නේ එම ඉඩ තුල වෙනත් ෆයිල් හෝ ෆෝල්ඩර රඳවන විටය.එනම් ෆයිල් ඕවර්රයිට් වෙන විටය.මකා ෆයිල් එක හෝ ෆෝල්ඩරයක් මෙසේ පරිගනක මතකයේ ‍රැදී තිබීමට  ඉඩ තිබෙන නිසා ඒවා තිබෙන තැනින් ඉරේස්වී නැත්තම් එම ෆයිල් නැවත ලබාගත හැක.මෙන්න මේක තමා අපි දත්ත බේරාගැනීම නැතහොත් Recovery කියල කියන්නෙ.

ඔන්න ඔයටික කිව්වෙ නොදන්න කට්ටියට.මම පල්ලෙහයින් ලින්ක් එක දානව.බාගෙන බලන්න.

Download Recover My File
                          >>>DOWNLOAD<<<                           

Cyberlink PowerDVD 13 හැමදාටම...

එලියට ආපු ගමන් මෙන්න Cyberlink PowerDVD 13 හැමදාටම.



 කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද ඔයාලට ගෙනාව උනු උනු බාන්ඩයක්.ඔයාල Cyberlink PowerDVD ප්ලෙයර් එක ගැන අහල ඇතිනෙ.ඔන්න Cyberlink PowerDVD ඒකේ අලුත්ම සංස්කරනය අප්‍රේල් 10 එලියට ආවා.මම අද ඔයාලට දෙන්න හදන්නෙ Cyberlink PowerDVD 13 Player එක.මේක මුදල් දීල ගන්න ගියොත් $99.95 වෙනව.අපිට කොහෙන්ද ඕව ගන්න සල්ලි.මම පහලින් ලින්ක් එක දානව.ටොරෙන්ට් වලින් බාගන්න.එහෙනම් බාගෙන බලන්න.ආ..... තව චුට්ටෙන් අමතක වෙනව.ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බත බුලතින් සපිරුන සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල මම ඔයාලට එක සිතින්ම ඒ කිවුවෙ බොක්කෙන්ම පතනව.


       Download Cyberlink PowerDVD 13 Full Torrent       

        

Avast Internet Security 8.0 අලුත්ම එක 2050 වෙනකන්

මෙන්න Avast Internet Security 8.0 අලුත්ම එක 2050 වෙනකන් කැත නැතුව තියාගන්න.




කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද තව පෝස්ට් එකක් ගෙනවා.ඔයාලට මතක ඇතිනෙ Avast Internet Security 8.0 එක ආපු ගමන් මම ඒක ඔයාලට දුන්න.ඒත් ඒකෙ දීපු Key ගොඩක් ඒව කල් පැනල....මම අද ඔයාලට දෙන්න Avast Internet Security 8.0කරදරයක් නැතුව 2050 වෙනකන් භාවිතා කරන්න පුලුවන් විදියක්මේක Avast Internet Security 8.0 එකට විතරක් නෙමේ..ඕනම Avast Version එකකට ගින්දරවගේ වැඩ..Block වෙන්නෙ මුකුත් නෑ...


මේකත් මම පොඩියට Video එකකින් දැම්ම.ස්ක්‍රීන්ශොට් දෙන්න ගියාම එපා වෙනව...
හරි මුලින්ම ඔයාලා වැඩේට ඕන ටික පහලින් අරගන්නකෝ...
ඔයා තාමත් Avast Internet Security අලුත් එක ගත්තෙ නැත්තම් මුලින්ම ඒක අරගන්න. 

                              Download Avast Internet Security 8.0 
Avast Internet Security 8.0 තියෙන කට්ටිය Activater එක මෙතනින් අරගන්න.

                         Download Avast 2050 Activater(Old)

Download Avast 2050 Activater(New Update With Avast 8)

හරි දැන් කැමති කට්ටිය Youtube එකෙන් Online බලන්න.අකමැති කට්ටියට මෙන්න 5MB HD Video එක මෙතනින් අරගන්න.

                             Download 5MB HD Video 



ESET Smart Security 6 ජීවිත කාලයටම තියාගමු..

ESET Smart Security 6 ජීවිත කාලයටම තියාගමු..


කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද ගෙනාව තවත් Virus Gard එකක්.මම අද දෙන්න ESET Smart Security 6 ජීවිත කාලයටම තියා ගන්න පුලුවන් විදියක්.මම මේක භාවිතා කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර වෙනව....කිසිම කරදරයක් නෑ....උපරම ආරක්ශාවකුත් ලැබෙනව ඔයාගෙ පරිගණකයට...වෙන Virus Gard දැම්මාම වගේ මැසිම ස්ලෝ වෙන්නෙත් නෑ..වැදගත්ම දේ තමා මේක ඔයාලට ජීවිත කාලයටම(Life Time) Crack කරල තියාගන්නත් පුලුවන්..
හරි දැන් කියන්නම් කොහොමද ජීවිත කාලෙටම ESET Smart Security තියාගන්නෙ කියල.ඔන්න මම පහලින් ලින්ක් එක දානව.අරගන්න.


                             Download ESET Smart Security 32Bit 
                                   >>>DOWNLOAD<<<
                   
                    Download ESET Smart Security 64Bit 

                            Download Life Time Crack     

 01)මුලින්ම ඔයාගෙ පරිගණකයට ESET Smart Security 6 දා ගන්න.

02)Restart  කරන්න.

03)F8 එක ගහල Safe Mode එකෙන් On කරගන්න.(F8 Key එක වැඩ කරන්නෙ නැති කට්ටිය Windows+R කී ඔබල Run එක අරගන්න.Run එකේ "msconfig" කියල ගහල Enter කරන්න.එතකොට System Configuration මෙනු එක Open වෙනව.ඒකෙ Boot කියන එකට යන්න.Safe Boot කියන එකට ටික් එකක් දාල Ok කරල Apply කරන්න.ඊට පස්සෙ Restart කරන්න අහනව.ඒක Restart Now දෙන්න.)

04)දැන් Crack එක Open කරල Enable දෙන්න.

05)F8 Key එක වැඩ කරේ නැති කට්ටිය ඉහත කී විදියට නැවත System Configuration >Boor කියන එකට ගිහින් කලින් දාපු ටික් එක අයින් කරන්න.

06)නැවත Restart කරන්න. 


දැන් ඔයාලගෙ ජීවිත කාලෙටම ESET භාවිතා කරන්න පුලුවන්..බයනැතුව අප්ඩේට් කරන්නත් පුලුවන්.ඔයා එක පාරක් ESET භාවිතා කරොත් ආයෙත් වෙන Virus Gard එකක් දාගන්නෙකන් නෑ...මම කියනනිසා ඔයත් දා ගෙන බලන්න.මෙයා පොඩි උනාට ලොකුවැඩ කරනව...

E Music කරන යාලුවන්ට මෙන්න FL Studio 11

E Music කරන යාලුවන්ට මෙන්න FL Studio 11 එක Patch එකත් එක්කම.


මෙන්න අද ගෙනාව අපේ E Music ඒ කියන්නෙ Software වලින් Re-Mix,Dj එහෙම ගහන යාලුවොන්ට පට්ට වටින Software කෑල්ලක්.ඒ තමයි FL Studio 11අලුත්ම සංස්කරනය..FL Studio කිවුවම ගොඩක් කට්ටිය දන්නව..දැන් තියෙන ගොඩාක් Re-Mix කරන්නෙ FL Studio සහ Sony ACID Pro කියන Software දෙක භාවතා කරල.ඔයා තාමත් Sony ACID Pro 7 ගත්තෙ නැත්තම් මෙතනින් ගිහින් ගන්න.හැබැයි පු‍තෝ මේකෙන් Mix හදන්න ටිකක් අමරුයි...මුලින් හොඳට ඉගන ගන්න වෙනව..ඔයාට කැමති විදියට තබ්ල,ඩොල්කි ඔය එක එක විදියට Loops හදාගන්න පුලුවන්..ඔයාට මේකෙන් Loops හදාගෙන ACID Pro එකෙන් Mix කරල ලස්සන නිර්මානයක් කරන්න පුලුවන්..උනන්දුවයි කැපවීමයි තියෙනම් බැරි දෙයක් නෑ.....මම පහලින් ලින්ක් එක දෙන්නම් අරගන්න.Patch File එකත් අරගන්න...


                
                                 Download FL Studio 11     

                                      Download Patch

Saturday, January 18, 2014

මෙන්න Photoshop බැරිව දුක් විඳින කට්ටියට Xara Photo and Graphic Designer 9+Crack



ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගෙනාව තවත් Software කෑල්ලක්..මේක ඇවිල්ල Xara Photo and Graphic Designer MX 2013 කියන Software එක.අපේ උන් පොඩි දේටත් Photoshop දාගෙන පු* ඉරාගන්න හදනව...මේක ඇවිල්ල පට්ටම Software එකක්.Photoshop බැරි උන්ට දුක් වෙන්න ඕනෙ නෑ...මේකෙන් සුපිරි නිර්මාණ කරන්න පුලුවන්.ඔයාලට බලන්න පොඩි ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම්.



 ඉතින් මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ...ඔයාල දාගෙනම බලන්න කොහොමද කියල...මම පහලින් ලින්ක් එක දානව..අරගන්න.


       Xara Photo and Graphic Designer MX 2013+Crack